”මේගොල්ලෝ හැම එක්කෙනාගෙම පස්සේ ගිහිල්ලා මන්ත්‍රීකමත් විකුණගත්ත නිසා හිතනවා අපිත් එහෙම අය කියලා. අපි එහෙම අය නෙමෙයි. ඒ නිසා.. මගේ කාලෙ නාස්ති කරන්න දෙන්න එපා මේ දේශපාලන වනචරයන්ට..”
අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ දින විපක්ෂය අමතන ලද්දේ එලෙසිනි.
ඒ ඊයේ (18) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාගේ කතාවට බාධා එල්ල කිරීම නිසාවෙන් උණුසුම් විවාදාත්මක තත්ත්වයක් මතු විමත් සමඟයි.
සම්පූර්ණ අවස්ථාව ‘webnews’ Youtube නාලිකාව හරහා දැන් නැරඹිය හැකිය >>>>>>>




