මහජනතාවගේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට ඒ වගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපිට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබාදෙන බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

ඒ අද (20) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදීය.

ඒ වෙනුවෙන් විපක්ෂනායක හට තම ස්තූතිය පළ කළ අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරන ලද්දේ අනෙකුත් දේශපාලන පක්ෂයන්හි පාතාල ක්‍රියාකරුවන් සමඟ සම්බන්ධයන් පවත්නා මන්ත්‍රීවරු සිටින බවත් වහාම එම සබඳතා ඉවත් කරගන්නා ලෙසත්ය.

සම්පුර්ණ අවස්ථාව අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න >>>>>>>>>