ගල් අඟුරු සඳහා සිදු වූ ප්‍රසම්පාදනයේ හෝ එම ක්‍රියාවලිය තුළ කිසිදු අනීතික ක්‍රියාවක් සිදු කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
ඒ අනුව, නීත්‍යානුකූලව සියලු කටයුතු සිදු කර ඇති බව මෙන්ම කිසිදු ප්‍රමාදයක්ද සිදුවී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ අද (20) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ ලෙස කරුණුද පැහැදිලි කරමිනි.
සම්පුර්ණ ප්‍රකශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න >>>>>>>>>



