ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය තුල එට්කා ගිවිසුම ගැන, ගිවිසුම්ගත වීමක් සිදු නොවූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා...
විදේශ කටයුතු ඇමති පාස්පෝට් ප්රශ්නය සම්බන්ධයෙන් කිව්ව කතාව – 2024.11.24
අමාත්‍ය විජිත හේරත් දැන් මට පාස්පෝට් අයිති නැහැ. නමුත් අපේ ආණ්ඩුවට අයිති. දැන් පාස්පෝට් හැටපන්දහස් ගාණක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි...
නව රජයේ අමාත්‍යධූර – 2024.11.18
අමාත්‍ය විජිත හේරත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරවල දිවුරුම් දෙයි.
ඔක්කොම තියාගෙන හැමදේම අනාගත්ත අය අතරේ.. තුනක් තියාගෙන හොඳටම කරන අය. – 2024.11.10
අමාත්‍ය විජිත හේරත් දැන් පාර්ලිමේන්තුවත් නෑ. පළාත් සභාත් නෑ. ප්රදෙශීය සභා, නගර සභාත් නෑ. ඇමතිවරු තුන්දෙනෙක් ඉන්නවා. රට පාලනය කරනවා....
උදය ගම්මන්පිලගේ අභියෝගය විජිත හේරත් නොසලකා හරී..… – 2024.11.06
අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලත් එක්ක විවාදයකට යන එක තේරුමක් නැති වැඩක්. ඒ නිසා එතුමාට ඕන දෙයක් තනියෙන් කියාගන්න කියන්න....
මැතිවරණ ක්රමයේ වෙනසක් සිදුවෙයිද? – 2024.10.29
අමාත්‍ය විජිත හේරත් පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම් පිළිබඳව යෝජනාවක් දැනට සාකච්ඡාවට ලක්වෙලා නැහැ. පහුගිය පළාත් පාලන ඡන්දෙට ඉදිරිපත්...
ගම්මන්පිලගේ ඉලක්කය පැහැදිලියි. – 2024.10.29
අමාත්‍ය විජිත හේරත් ගම්මන්පිල මහත්තයාගේ වුවමනාව හරි පැහැදිලියි. එතුමා ඉලක්ක කර ගන්නේ රවී සෙනවිරත්න මහත්මයා සහ අ ශානි අබේසේකර මහත්මයාව....
අගමැතිතුමිය සහ ජනපති අතර ගැටුමක් තියනවද? – 2024.10.26
අමාත්‍ය විජිත හේරත් ගොඩක් අපරාධ කරපු, හොරකම් කරපු අය ඉන්නවා. ඒ සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. අපිට කාවවත් බය...
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ජනපති, අගමැතිනිය සහ ආරක්ෂක අමාත්‍ය ගත් පියවර… – 2024.10.25
අමාත්‍ය විජිත හේරත් ලංකාවට පැමිණිච්ච සංචාරකයන්ගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා යම් යම් තොරතුරු අනාවරණය වුනා. ඒ පිළිබඳව අපේ...
චූදිතයන් ඉස්සරහ දී මාලිමාව ඇස් වහගනීද? – 2024.10.22
අමාත්‍ය විජිත හේරත් වගකීම් සහගත රජයක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, සාගල රත්නායකගේ උවමනාව මත පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නෙත් නෑ,...
සමහරු රනිල් කලා කියන මාලිමා ආණ්ඩුවේ වැඩ කිඩ! – 2024.10.21
අමාත්‍ය විජිත හේරත් අපි මේ රටේ ජනතාවට එදා කියපු දේවලුත් අද මේ කියන දේවලුත් අනිවාර්යයෙන් ඉටු කරන්න බලාගෙන තමයි කියන්නේ....
NPP ආණ්ඩුවට කළ චෝදනාවට විජිත තදින් උත්තර දෙයි. – 2024.10.08
අමාත්‍ය විජිත හේරත් විශේෂ මැදිහත්වීමකින් අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරීක්ෂණ හරහා ජනාධිපති...
IMF කොන්දේසි ඉදිරියේදී වෙනස් කරනවා… විජිතගෙන් පොරොන්දුවක් – 2024.10.08
අමාත්‍ය විජිත හේරත් නියෝජිතයන් ඇවිල්ල නව රජය කොහොමද මේක කරන්නේ කියන සංකල්පමීය සාකච්චාව තමයි පැවැත්වුනේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව...
හේතුවක් නැතුව හමුදාව කැඳවීමට හේතුව විජිත හේරත් පැහැදිලි කරයි. – 2024.10.01
අමාත්‍ය විජිත හේරත් මැතිවරණ කාල සීමාව තුල ඇත්තටම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව රටේ කටයුතු සිද්ධ විය යුතුයි. නමුත් හදිසි තත්වයක් ඇතිවීම හෝ...
යළිත් පැරණි ක්‍රමවේදයට වීසා නිකුත් කිරීමට පියවර.. – 2024.09.27
අමාත්‍ය විජිත හේරත් වීසා ලබා දීමේදී වී එෆ් එස් ආයතනයට ඒ පහසුකම් ලබාදීමෙන් ජනතාවට පීඩාවක් ඇති වුණා. විශේෂයෙන්ම ලංකාවට එන...














