මහ වැසි ඇදවැටෙයි. මනම්පිටියට මහ ගංවතුරක්..! කාලගුණ වාර්තාව මෙන්න – 22.02.2026

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ (22) බොහෝ ප්‍රදේශ වල ප.ව. 1.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට තද වැසි ඇති විය හැකි අතර,බස්නාහිර, වයඹ පළාත් සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ...