වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී ඇති සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගියදා වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් සභික ධුරයක් පුරප්පාඩුව පැවති අතර, ඒ වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර...

