Posted 2025 නොවැම්බර් 12 ලසන්ත වික්‍රමසේකර නිසා හිස් වූ වැලිගම සභික ධුරය සඳහා සමීර ධනුෂ්කගේ නම ගැසට් කෙරේ. – 12.11.2025 වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී ඇති සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට...