වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.






