රාජ්‍ය ආදායම අඩු වීමට හේතුව අපනයනකරුවන්ට බදු සහන දීමද?

ලංකා බැංකු සේවක සංගමය අනූප අන්දුල මාධ්‍ය අමතමින් ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් අනූප අන්දුල මහතා පවසා සිටියේ වැටුප් ලබන ජනතාව ඉලක්ක කරමින් රජය ඍජු සහ වක්‍ර බදු විශාල වශයෙන් පණවා ඇති බවයි තවත් බදු පැනවුවහොත් ඉහලයන බඩු මිලත් සමඟ වැටුප් ලබන ජනතාව ඉතා අසීරු තත්වයකට පත්වන බව එතුමා...