TNA නියෝජිත පිරිසක් ඉන්දීය මහකොමසාරිස් හමුවේ

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් කොළඹ දී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ව හමුවී තිබේ. ආර්. සම්පන්දන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාතන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සහ එම් ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්වී තිබේ.   මෙරට දෙමළ ජනතාව අභිලාෂයන් ට අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව ඇතිවන පරිදි එක්සත් ශ්‍රී ලංකාවක්...