පරණ පාරෙම ගිහින් රට අගාධයට වැටෙයිද? – 2024.12.06

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රජය ආපු ගමන්ම ජනවරම උල්ලංඝනය කරලා, ජනතාවගේ අයිතිය පාවාදීලා, තිබුණු ආකාරයටම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර IMF වැඩපිළිවෙලට එකඟවීම මෑත කාලයේ සිදුවුනු ලොකුම පාවාදීම හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලිමාවේ එකසිය පස්වෙනි පිටුවේ කියනවා විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක්. ඒ හරහා තමයි...