මාලිමාව නැති වෙනවා… ජවිපෙ ඉතුරු වෙනවා… – 2024.01.10

නිශාන්ත ඩයස් බණ්ඩාර මාලිමාවයි, ජනතා විමුක්ති පෙරමුණයි පාර්ශව දෙකක්නේ, ජනතා විමුක්ති පෙරමුණ තමයි, මේකේ බේස්මන්ට් එක. ජනතා විමුක්ති පෙරමුණ තමයි...