”ජාතිය ආගම නමින් තවත් ලේ කඳුළු වැගිරිය යුතු නෑ.” – අමාත්‍ය සුනිල් සෙනෙවි. – 05.02.2026

78 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව පවත්වනු ලබන ආගමික වතාවත් අතරින් බෞද්ධ ආගමික වතාවත් කොළඹ කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ති මුලීක පිරිවෙන් පරීශ්‍රයේදි සිදු විය. අවස්ථාවට සහභාගී වූ පිරිස අමතමින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කරන ලද්දේ ගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමිය ප්‍රමුඛ රජයේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මේ මොහොතේ සැබෑ උවමනාව නිදහස...