ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටුම මැතිවරණ සහභාගීත්වයටත් බලපාන ලකුණු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුල විසඳාගැනීමට නොහැකි වුවහොත් ඉදිරි මැතිවරණයකදී නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට බාධා ඇති විය හැකි බව...