ආණ්ඩුවෙන් ජාතික සම්පත් රැක ගන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්වෙයි

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සහභාගීව තිබෙන අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ...