ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා කිව්වා IMF එකත් එක්ක තියෙන මේ රාමුව අපි වෙනස් කරනවා. අලුත් ජනවරමක් අපට දෙන්න. ඒ ජනවරම පාවිච්චි කරලා IMF එකත් එක්ක අලුත් සමාලෝචනයකට අපි ගමන් කරනවයි කියන කාරණය. ජනාධිපති ධූරය ඔවුන්ට හමු වුණා. තුනෙන් දෙකක බලයක් හම්බුනා. හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන විදියට IMF එකත් එක්ක එකඳු එක සමාලෝචනයක්වත් කරන්න මේ ආණ්ඩුව අසමත් වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>