ඉරාන නැවියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ගය අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි. - 08.03.2026
ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව…
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණික සබඳතා නව මානයකට. - 08.03.2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය…
ශ්‍රී ලංකා - කොරියානු සබඳතා තවත් ඉහළට. - 26.02.2026
දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කොරියානු ජනරජයේ විදේශ කටයුතු…
ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ ජපානයේ නොසැලෙන සහයෝගය ඇගයීමට. - 26.02.2026
ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ ජපානය ලබා දෙන නොසැලෙන සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළේය. ජපාන…
ශ්‍රී ලංකා – කොරියා රැකියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය. - 25.02.2026
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් ඊයේ (24) දින සොල්…
පෘතුගාල විදේශ ඇමති දිවයිනට. - 24.02.2026
පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු සමඟ, පෘතුගාල…
මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500 ක ආධාරයක්. - 09.02.2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500 ක් සහනාධාර ලෙස…
කොරියා රජයේ කොයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 10 පරිත්‍යාගයක්. - 01.02.2026
අමාත්‍ය උපාලි පන්නිලගේ බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධයෙන් කොයිකා ආයතනයත් සමඟ අත්සන් කළ අවබෝධතා විමසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය…
වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19ක්.- 24.01.2026
වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී අති සාර්ථක ලෙස පැවැත්වූ අතර මෙහි…
ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා. - 09.01.2026
ඉරානයේ උත්තරීතර නායකයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ…
වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව විසින් සිදු කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි. - 03.01.2026
ආරක්ෂිත, නිසි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පාලනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් විසින් ආරම්භ කරයි. - 13.10.2025
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඊශ්‍රායල ප්‍රාණ…
ට්‍රම්ප්ගෙන් චීනයට 100% ක අතිරේක තීරු බද්දක්. - 11.10.2025
චීනය විසින් අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට…
පුටින්ගෙන් අමෙරිකාවට දොස්. - 04.10.2025
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දියාවට රුසියාව සමඟ බොරතෙල් ගනුදෙනු නතර කිරීමට එක්සත් ජනපදය කරන උත්සාහයන්ට විරුද්ධ ලෙස ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව…
අමෙරිකාව විසින් ඉන්දියාවට 25% ක් සහ දකුණු කොරියාවට 15% ක් ලෙස තීරුබදු පනවයි. - 31.07.2025
දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකාව, කොරියානු…
අමෙරිකාව සමග එකඟවූ කරුණු හෙළි කළ නොහැකියි. - 17.06.2025
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ, ඇමරිකානු තීරුබදු සාකච්ඡා අවසන් නොවීම නිසා එකඟ වූ කරුණු හෙළි කළ…
රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර තීරණයක්. - 13.07.2025
රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා…
රුසියානු - යුක්‍රේන යුද ගැටුම් මැද කිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහායක්. - 13.07.2025
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ, යුක්‍රේන-රුසියා යුද ගැටුම විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය…
තවත් රටවල් 6 කට අමෙරිකාව තීරුබදු ප්‍රකාශයට පත් කරයි. 10.07.2025
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුතින් රටවල් හයකට තීරුබදු පනවා තිබේ. අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තීරුබදු, පෙර…
ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි. - 08.07.2025
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ…
Big Beautiful Bill නව බදු පනත සඳහා ට්‍රම්ප් අත්සන් තබයි. - 05.07.2025
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “Big Beautiful Bill” නව බදු පනතට අත්සන් තැබූ අතර, එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 218ට 214 ලෙස…
ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි. - 04.07.2025
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Big Beautiful” පනත අමෙරිකානු කොංග්‍රසය විසින් 218ට 214 ක් වූ ඡන්ද විමසීමකින් සම්මත කර ඇති අතර, එය දේශසීමා…
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි. - 02.07.2025
ඊශ්‍රායලය ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, මෙම කාලය…
ඊශ්‍රායල වීසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්. - 29.06.2025
ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව, නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක්…
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම : දෙරට අතර සටන් විරාමය සාමකාමීව ක්‍රියාත්මක වෙයි. - 25.05.2025
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර දින 12 ක් පමණ පැවති යුදමය තත්ත්වය අවසන් කරමින්…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්. - 22.06.2025
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල…
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම : ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් අමෙරිකාව විනාශ කරයි. - 22.06.2025
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆොර්ඩෝ, නටාන්ස් සහ…
බිකිනි තහනමක් නෑ.. හැබැයි නිරුවතින් බෑ..! - 28.05.2025
රුවන් රණසිංහ – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය. අරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම් පුද්ගලයෙකු ප්‍රධාන මාර්ගය හරහා ඇවිද ගොස් ඇති බවට තොරතුරු ලැබී…
හමස්ලා එල්ල කලේ ම්ලේච්ඡ ප්‍රහාරයක්. යුදෙවුවන්ටත් ඒ බිම අයිතියි. එස් බී දිසානායක ඊශ්‍රායලයට පක්ෂවෙයි.
පා.ම. එස්.බී. දිසානායක – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමාස් සංවිධානය එල්ල කළේ ම්ලේච්ඡ ප්‍රහාරයක් බවත් යුදෙව්වන්ට ඊශ්‍රායලය භූමියේ අයිතියක් ඇති…
කොරියානු කාන්තාවක් හඳුන්නෙත්තිට කිව්ව කතාව ...
සුනිල් හඳුන්නෙත්ති කොරියාවේ සංචාරයක නිරත වූ සුනිල් හඳුන්නෙත්ති මහතා කොරියන් කතක් සමඟ සුහද කතා බහක යෙදේ වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>





























