ආර්. එම්. ඒ. එල්. රත්නායක

මේ මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙන්නේ. එම ඡන්ද පත්‍රිකාවල එක් එක් පිළිගත් දේශපාලන පක්ෂය හා ස්වාධීන කණ්ඩායමේ නම් ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම ඒ නම් ඉදිරියෙන් සලකුණ සටහන් කොට තිබෙනවා. ඒ දේශපාලන පක්ෂයට හෝ අ ස්වාධීන කණ්ඩායමට වෙන් කරලා තියෙන ඒ සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ ඔබේ කතිර සලකුණ ලකුණු කිරීම තමයි කළ යුත්තේ.

ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>