නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

රනිල් වික්‍රමසිංහ මහත්තයට කාලයේ ඇවෑමෙන් අර අමතක වෙන රෝගය ඇවිල්ලා තියෙනවා ටිකක් දරුණු ලෙස. මිනිහට මතක නැහැ එකොළොස් වෙනිදා ෆේස්බුක් එකේ මිනිහා එන්නේ නෑ කියලා ලියුම දැම්මා කියලා. ඒක මතක නැතුව මිනිහා ඇවිල්ලා කියනවා අනුර සහෝදරයාට මේ ලියුම් පෙන්නනවා කියලා. මතක තියාගන්න රනිල් සිහිය තියාගන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ මහජනතාවගේ ආණ්ඩුවක් මිසක් ඕගොල්ලන්ගේ පරණ ආණ්ඩු කෙරුවාව ඉවරයි කියන එක අපි රනිල්ට මතක් කරන්න ඕනකම තියෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>