අගමැති හරිනි අමරසූරිය
අපිට අවශ්‍ය මේ පවතින අධ්‍යාපන ක්‍රමය මේ විදියට ගෙනියන්න නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමය අද ගැලපෙන්නේ නැහැ. මේක දරුවන්ටත් බරක්, ගුරුවරුන්ටත් බරක්, දෙමව්පියන්ට ඔක්කොටම වඩා බරක්. ඉතින් ඒ නිසා, දරුවන්ට වදයක් නොවන, පවුලට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් අපිට ඕනේ. ඊටත් වඩා මේ අධ්‍යාපන ක්‍රමය තුළ රැඳෙන්න පුළුවන් ඉස්කෝලේ යන්න හිතන විදියේ අධ්‍යාපන ක්‍රමයක් අපිට ඕනේ.
අගමැති හරිනි අමරසූරිය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>