මනෝජ් නානායක්කාර

“වැලිකඩ පොලීසියේදී මියගිය තරුණයාගේ ගැන කතන්දර කිහිපයක් තියෙනවා. ඒ තරුණයා නවත්තලා තිබ්බ සෙල් එකේ හිටපු අනිත් සැකකරුවෝ දොළොස් දෙනාම කියන කාරණය තමයි, පොලිසියෙන් ගැහුවේ නැහැ. මෙයා ඔළුව හප්ප ගත්තා කියලා. තව පැත්තකින් තියෙනවා මෙයා යම්කිසි මත්ද්‍රව්‍යක්, ගත්තා වෙන්න ඇති කියලා. තව පැත්තකින් කියනවා පොලිසියෙන් පහර දුන්නා කියලා. හැබැයි පොලිසිය භාරයේ සිටියදී මියගියා නම්, පැහැදිලිව එහි වගකීමක් පොලිසියට තියෙනවා. ඒ මූලික වගකීමෙන් මිදෙන්න නම් පොලිසියට හැකියාවක් හම්බ වෙන්නේ නෑ.”

මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>