සාගර කාරියවසම්

මේ රටේ සාමාන්‍ය ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට. සාමාන්‍ය ජනතාවට තම අදහස් ප්‍රකාශ කරන්න තියෙන එක ම ස්ථානය තමයි සමාජ මාධ්‍ය. ජනතාවට තර්ජනය කරලා, සමාජ මාධ්‍ය භාවිතය කිරීමේදීත් ජනතාවගේ අයිතීන් විනාශ කරන්න සමාජ මාධ්‍ය තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටත් මේ වෙනකොට තර්ජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මැරයින් නිවාස වලට යවලා . මේක අපි දකින්නේ ඉතාම භයානක තත්වයක් හැටියට.

සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>