එම්. ඩී. ආර්. අතුල

සියයට තිස් පහක විදුලි බිල අඩු කරන්න ඕනෙයි කියලා අපි තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරා. හැබැයි අද වෙනකොට අපි ඉතාමත් කණගාටු වෙනවා මේ ආණ්ඩුවේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉඳලා කියනවා සීයට තිස් හතකින් විදුලි බිල වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අනියම් ලෙස මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බිල අඩු කිරීමට ගන්නා වූ උත්සාහයට බලපෑමක් තමයි කරලා තියෙන්නේ.

විදුලිය පවිච්ච්චි කරන්නන්ගේ සංගමයේ එම්. ඩී. ආර්. අතුල මාධ්‍යට දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>