නිශාන්ත ඩයස් බණ්ඩාර
මාලිමාවයි, ජනතා විමුක්ති පෙරමුණයි පාර්ශව දෙකක්නේ, ජනතා විමුක්ති පෙරමුණ තමයි, මේකේ බේස්මන්ට් එක. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ආණ්ඩුව අන්තිම තත්පරේ වෙනකන් ආරක්ෂා කරේ. මාලිමාවේ අයට ඕන වුණේ ආණ්ඩුව ක්ෂණිකව ජනතාවට සාධනීය දේවල් කරන්න. පුංචි දරුවාගේ පොත් ටිකේ බද්ද අයින් කරන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒක අයින් වෙන්න ඕනේ. හැබැයි කරන්නේ නෑ.
නිශාන්ත ඩයස් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>