සුනන්ද දේශප්‍රිය

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොතක් අතේ තියාගෙන ඒ මෝත අලෙවි කරන වෙළඳ කුටියට ගිහිල්ලා හිනාවෙලා පින්තූරයක් අරන් තියෙනවා. මේ පින්තූරය පළකරපු එක් විචාරකයෙක් කියලා තිබුණා මේ වගේ අසංවේදී පින්තූරයක් මගේ ජීවිත කාලයටම දැකලා නැහැයි කියලා.

හිටපු ජනාධිපතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකල අවඥා සහගත ක්‍රියාවක් පිළිබඳව සුනන්ද දේශප්‍රිය කියයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>