අමාත්‍ය විජිත හේරත්

රටේ ලොකුම ප්‍රශ්නයක් වෙච්ච Passport ප්‍රශ්නය ඉක්මනින් විසදන්න උපරිම උත්සහ කරනවා. දැනටමත් ඒ පිළිබඳ අධ්‍යක්ෂකතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් කරපු සාකච්ඡා අනුව එතුමා සහතිකයක් දීලා තියෙනවා ඔක්තෝම්බර් මාසයේ පහළොව, විස්ස අතර දිනයක් වෙනකොට, දැනට තියෙන මේ පාස්පෝර්ට් පෝලිම අවසන් කරන්න, අලුත් පාස්පෝට් හඳුන්වා දෙන්න පුළුවන් කියලා.

අමාත්‍ය විජිත හේරත් වැඩ බාර ගනිමින් කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>