කුරේගොඩදී සිදුවූ නීතිඥවරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාරුවන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් ප්‍රශ්න කළේය. ඒ ඊයේ (17) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. එම සිද්ධිය පිළිබඳව කණගාටුව පල කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන එක්තරා හුදෙකලා සිද්ධියක් පමණක් වගය....

