චේනක අබේසිංහ මහතා.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි චේනක අබේසිංහ මහතා සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට එතුමාට රටවල් වලට ගොස් අතපෑමට සිදුවූයේ මෙරට සිටින දරුවන් නිසා බව පැවසීමත් මෙම ධුරය ඔහුට ලබා ගැනීමට සිදුවූයේ මෙය භාරගැනීමට කිසිවෙකු නොසිටිය හේතුව නිසා බව පැවසීමත් ඉතා බරපතල ප්‍රකාශ බවත්, එතුළින් එසේ වැඩ භාරගත් තමා ට සිතූ දෙයක් කල හැකි බවක් ඇඟවෙන බැවින්. රට බාර ගැනීමට සුදුසුකම් ඇති නායකයින් සිටින නිසා මැතිවරණය කල් නොදමා නව ක්‍රමවත් පාලනයක් මෙරට තුළ ස්ථාපනය කළ යුතුව ඇති බැවින් ඉක්මනින් මැතිවරණ පවත්වන ලෙසත් ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>