නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයාගේ නම, තනතුර හෝ ධනය සැලකිල්ලට නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත්ව කටයුතු කළ යුතු බවය.එසේම අතීතයේදී ඇතැම් පුද්ගලයන් නීතියට ඉහළින් සිටි බව පෙනෙන්නට තිබුණද, වර්තමානයේ සියලු දෙනා නීතියට යටත් විය යුතු බවද ඔහු...

