නාමල් උයනේ 36 වැනි සංවත්සරයට සමගාමීව පැවැති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කාරන ලද්දේ නාමල් උයනේ පරිසර වටිනාකම ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බවය. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන වෙහෙසට යම් සහනයක් ලබාදීමට මෙවැනි සමාජ සත්කාර වැඩසටහන්වලට හැකිවීම අගය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. පරිසරය ආරක්ෂා කිරීම...

