රු. මිලියන 220ක වියදමින් බදුලුවේ අමුණ ඉදිකිරීම වසරක් ඇතුළත අවසන් කිරීමට පියවර. – 10.10.2026

පෙර දේශපාලන නියෝජිතයන් විසින් මුල්ගල් තබා තිබූ බදුලුවේ අමුණේ ඉදිකිරීම් කටයුතු වසරක පමණ කාලයක් තුළ ඉදිරියට ගෙන යාමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක පැවසීය. අමුණේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 220කට ආසන්න මුදලක් වැය කර ඇති බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු ශ්‍රම දායකත්වයෙන් එම කටයුතු සිදුකරන බවත් ඔහු...