භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන හංසක විජේමුණිගෙන් පැහැදිලි කිරීමක්. – 10.10.2026

භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කළ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අදහස් පළ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ මෙම කරුණ සම්බන්ධයෙන් තම පෞද්ගලික මතයට වඩා රජයේ ස්ථාවරය වැදගත් වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලා හමුවේ රජයේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්ය. වරදක් සිදු කළ...