ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සේවා පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණය අරඹයි! – 26.08.2026

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා පිළිබඳ පුරවැසියන්ගේ අත්දැකීම් සහ ප්‍රතිචාර ක්‍රමානුකූලව ලබාගැනීම සඳහා ප්‍රථම වරට ජාතික මට්ටමේ පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25) දින පැවති රජයේ මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලද්දේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මූල්‍ය හා තාක්ෂණික සහය...