සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ඇගයීමට WHO සමාලෝචනයක්. – 26.08.2026

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ක්‍රියාත්මක කරන 'විශ්ව සෞඛ්‍ය හා පෙරසූදානම් සමාලෝචනය' ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට රජය එකඟතාව පළ කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25) දින පැවති රජයේ මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලද්දේ, සෞඛ්‍ය හදිසි අවස්ථා හඳුනාගැනීම, ඒවා වළක්වා ගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා...