අගවිනිසුරුතුමන් සම්බන්ධ චෝදනා ගැන ‘ජනවරමේ නීතිඥයෝ’ කතා කරයි. – 26.08.2026

“ජනවරමේ නීතිඥයෝ” (Lawyers for Public Mandate – LPM) සංවිධානය විසින් අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අගවිනිසුරුතුමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ චෝදනා පිළිබඳ අදහස් පළ කළේය. එහිදී ඔවුන් සඳහන් ක‍රන ලද්දේ අගවිනිසුරුතුමන්ගේ උපන්දිනය හා උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවට තමන්ට විශ්වාසයෙන් ප්‍රකාශ කළ හැකි බවය. එමෙන්ම,...