පල්ලේගම හිමිගේ නඩුවට අදාළව තවත් විමර්ශන. – 26.08.2026

පල්ලේගම හිමි සම්බන්ධ නඩුවේ විමර්ශන තවදුරටත් සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. ඊයේ (25) පැවති රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇති බවය. අගෝස්තු 21 වැනිදා නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක්...