පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් පුද්ගලයන්ට අපහාස කිරීම පිළිබඳව “ජනවරමේ නීතිඥයෝ” (Lawyers for Public Mandate – LPM) සංවිධානය දැඩි විරෝධය පළ කරන ලදී. එම සංවිධානය අද (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දෙ, විවේචනය සහ අපහාසය අතර පැහැදිලි වෙනසක් පවතින බවත්, වර්තමානයේ සිදුවන්නේ විවේචනයක් නොව තනිකරම අපහාසයක් බවත්ය. පාර්ලිමේන්තු වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට...

