අද(25) දින මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලද්දේ පොලිස් වාර්තාවන්ට අනුව මෙරට මාර්ග අනතුරු වලින් 50%කට පමණ වගකිව යුත්තේ රියදුරු මහතුන්ගේ අඩුපාඩුකම් වගය. එබැවින් පොදු මඟීන් ප්‍රවාහනය සඳහා රියදුරන් හට විශේෂ රියදුරු පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන වගත් එය මේවන විටත් සම්මත කර අවසන් වගත් ඔහු ප්‍රකාශ කළේය....

