විදෙස්ගත අපරාධ සැකකරුවන් 109ක් ලංකාවට ගෙන්වීමට පියවර. – 25.08.2026

අධිකරණය මගහැර විදෙස්ගතව සිටින සහ විදේශයන්හි සිට බරපතල අපරාධ මෙහෙයවන සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ 2024, 2025 සහ 2026 වසරවල රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 42 දෙනෙකු මේ වනවිට...