අද (25) දින මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ විවිධ වූ හේතූන් මත මෙරට දේශීය ආයෝජන අභියෝග රැසකට මුහුණ දී ඇති බවය. එබැවින් ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාල යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්,ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති...

