“යතුරුපැදි තියෙන්නේ රේස් පදින්න නෙමෙයි” – රථවාහන පාලන නියෝජ්‍ය පොලිස්පතිගෙන් තරුණයන්ට උපදෙස් – 14.08.2026

යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ යමින් පවතින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා ප්‍රකාශ කරන ලදී. පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, විශේෂයෙන් තරුණයන් විසින් යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය. යතුරුපැදි නිර්මාණය කර...