ශිල්පීන්ගේ කුසලතාව දැවැන්ත ජාතික සම්පතක් – නි. අමාත්‍ය චතුරංග අබේසිංහ – 14.08.2026

“ශිල්ප අභිමානී 2025” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ අද (14) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට සමගාමීව හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි පොළද අද දින ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මූලික අවධානය යොමු කළේ අදාළ...