පාස්කු නඩුව අවසන් කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි. – 13.08.2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ එම නඩුව සමාජයේ යුක්තිය පිළිබඳ විශාල අපේක්ෂාවක් ඇති කළ නඩුවක් බවය. පාස්කු නඩුවේ චෝදනා 23,000ක් පමණ සහ සාක්ෂිකරුවන් 3,000ක්...