“අධිකරණ පද්ධතිය වෙනස් කිරීමක් මිස පුද්ගලයෙකු ඉලක්ක කිරීමක් නොවේ” – ජනපති – 13.08.2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීතිඥ සංගමය මතුකරන කරුණු විවෘත මනසකින් සාකච්ඡා කිරීමට තමන් පැමිණි බවය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් හෝ...