ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීති රැසක් – අමාත්‍ය උපාලි පන්නිලගේ – 13.08.2026

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය පසුගිය මාස 18ක කාලය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කරන ලදී. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන එය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද ඔහු...