ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක පසුගිය මාස හය තුළ ලබා ඇති ප්‍රගතිය, ඉදිරි සැලසුම් සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන “ප්‍රජා ශක්ති”...

