2027 අයවැයෙන් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අවධානය – අමාත්‍ය උපාලි පන්නිල – 01.08.2026

2027 වසර සඳහා වන අයවැය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, අයවැය සකස් කිරීම සඳහා සියලු අමාත්‍යාංශ, විවිධ සංවිධාන, විද්වතුන් සහ ක්ෂේත්‍ර විශේෂඥයින්ගෙන් අදහස් හා තොරතුරු ලබා...