විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක්. – 01.07.2026

අධිකරණයේ පවතින නඩු ප්‍රමාදය අවම කර ජනතාවට කඩිනම් යුක්තිය ලබාදීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නව විනිසුරුවරුන් බඳවා ගැනීම සහ අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවය...