කුරුණෑගල විවෘත විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනයට රජය මැදිහත් වෙයි. – 07.06.2026

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය ලබාගැනීමට හැකි එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය බවත් එය ශක්තිමත් කිරීමට රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී. ඊයේ (05) දින කුරුණෑගල විවෘත විශ්වවිද්‍යාල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන්...