නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරන ලද්දේ, මැයි මාසය සාමාන්‍යයෙන් වර්ෂාපතනය වැඩිම මාසයක් වන අතර, මේ අවස්ථාවේදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ජනතාවට දැඩි අපහසුතා ඇතිවූ බවය. ඔහු පැහැදිලි කළේ, නාගරික සංවර්ධන යටතේ පවතින ඇල මාර්ග නඩත්තු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාගරික සංවර්ධන හා ඉඩම්...

